Ebay හරහා තමන්ගෙම කියල Business එකක් පටන් ගන්න
ඔයා කැමති වෙයි කියල හිතනවා ඔයා ළඟ තියෙන බාන්ඩ විදේශීය රට වල අයට අලවි කරල ලොකු ලාබයක් උපායා ගන්න. මොකද දැනටමත් ඔයා ළඟ තියෙන බාන්ඩ විකුණ ගන්න ලංකාව තුල වෙලදපොලක් නැතුව ඇති . ඔයා ළඟ දැනට තියෙන බාන්ඩ ටික කොමද විකුණ ගන්නෙ කියල කල්පනා කරනවා ඇති. ඉතින් ඔයාට පුළුවන් මේ Ebay එක හරහා ලොකේ වටෙම ඉන්න අයට ඔයා ළඟ තියෙන බාන්ඩ ටික අලවි කරගෙන ලොකු ලාබයක් ලබන්න.
Ebay හරහා මුදල් උපයන්න පටන් ගන්න පුළුවන් කොයි වගේ අයටද ?
👉 උදාහරණයක් විදිහට ඔයා ගෙදරට වෙලා දරුවන් බලාගෙන ඉන්න කාන්තාවක් වෙන්න පුළුවන් , රැකියාවක් කරගන්න අපහසු පිරිමි කෙනෙක් වෙන්න පුළුවන් , ජොබ් හොයලම එපා උන කෙනෙක් වෙන්නත් පුළුවන් . ඔයාගේම හැකියාවෙන් ස්වං රැකියාවක් කරන කෙනෙක් වෙන්නත් පුළුවන් . ඉගෙන ගෙන ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන් මේ ඕනෑම අයෙකුට ebay එක හරහා මුදල් උපයන්න පුළුවන් .
මෙ ක්‍රමයෙදි ඔයාට කඩවල් දාන්න ඔනත් නැ .. වෙලෙන්දො හොයාගෙන ගිහින් ඔයා ළඟ තියෙන බාන්ඩ ටික කුනුකොල්ලෙට දිලා දාල එන්න ඔනත් නැ. ගෙදර ඉදන් ගෙදර වැඩත් කරන ගමන් පහසුවෙන් ඔයාගේ බාන්ඩ ටික විකුණ ගන්න පුළුවන් .
Ebay හරහා බාන්ඩ අලවි කිරිමට වයස් බෙදයක් නෑ ඔයා තාම ඉගෙන ගන්න කෙනෙක් උනත් ඔයාට මේ ක්‍රමය හරහා මුදල් උපයන්න පුළුවන් . තව දෙයක් ඔයාගෙම කියල බාන්ඩයක් තියෙන්නම ඔනත් නැ. ඔයාගේ ගෙදර වත්තෙ තියෙන කොස් කොලයක් ,පොල් කට්ටක් ,කෙහෙල් කොලයක් උනත් Ebay එකේ දාල විකුණන්න පුළුවන් . ඒ කොමද කියල Account එකක් හදාගන්න තැන ඉදන්ම කියල දෙන්න පුළුවන් මේ හරහා මුදල් උපයන්න කැමති කෙනෙක් ඉන්නවා නන්.
👉 Ebay account එකක් හදා ගන්නෙ කොමද ?
👉 බාන්ඩ විකුණල මුදල් ඔයාගේ Bank එකට ගන්නෙ කොමද ?
👉 Ebay එකේ අපේ බාන්ඩයක් විකුණන්නෙ කොමද ?
👉 විකිනෙන බාන්ඩයක් අපි අදාල පුද්ගලයාට යවන්නෙ කොමද ?
👉 වැඩ් පුර Order ලබා ගන්න කවිරුත් කියල නොදෙන රහස් ක්‍රම මොනාද ?
👉 Ebay එක තුල විකුණන්න අපේම නිෂ්පාදනයක් නැතත් ගෙදර වත්තෙන් අපිට හොයා ගන්න පුළුවන් විකුණලා ලොකු ලාබයක් ගන්න දෙවල්.
උදාහරණ කිපයක් පහලින් දාන්නන් බලන්න .
ගොදරින් හොයාගන්න පුළුවන් පොල් කටු , පොල් කටු පුච්චල අගුරු , කොස් කොල ,කෙසෙල් කොල , කටරොඩු මල් , කොට්ටම්බා කොල , කල් තබා ගන්න පුළුවන් කෑම වර්ග මේ වගේ .
මිට අමතරව කඩෙන් අඩු මිලට ගන්න පුළුවන් සෙල්ලම් බඩු , කී ටැග් මෙ වගේ ගොඩක් ජාති තියෙනවා .
👍 නිදහසේ ගෙදර ඉදන් වැඩ කරන් යන්න පුළුවන් තමන්ගෙම දෙයක් , ලොකු ගනන් දිල කොස් කරන්න ඔන නැහැ. ඔයාට මේ business එක පටන් අරන් වැඩ කරන් යන්න ඔන වෙන සෑම තොරතුරක්ම වගේම අපේ Help එකත් ලබා දෙනවා ඔයාට තියෙන්නේ වැඩ කරන් යන්න විතරයි. අපේ සම්පූර්ණ විස්තර ලියපු Ebook එක ඔයාට Rs2000/= වැනි පොඩ් මිලකට ගන්න පුළුවන් අපෙන්.
මසකට අනිවාර්යයෙන් ලක්ෂය ඉක්මවා මුදල් උපයන්න පුළුවන් ඔයා වැඩ කරනවා නම්.
Dropshiping කරන්න නෙමෙයි අපි කියල දෙන්නෙ තමන්ගේ ළඟ තියෙන ලංකාවේ දෙවල් පිට රට අයට අලවි කර ගන්න විදිහ පමණියි. Dropshiping කරනවා නන් ඔයාට ගැටලු ගොඩක් තියෙනවා .
1 ඔයාගේ අතේ ටිකක් ලොකු මුදලක් තියෙන්න ඔන
2 China වල ඉදන් බාන්ඩ යවන අය නිවරදි Traking ලබා නොදිම නිසා ගනුදෙනු කරුවන් ඔයාව Report කරන්න පුළුවන් . එහෙම වුනොත් ඔයාට ඔයාගේ Account එක නැති වෙලා යන අවදානම ගන්නත් වෙනවා.
👉 නිවරදිව ඩිරෙට් Selling කරන් යන්න ඔන සම්පූර්ණ විස්තර සහිත Ebook එක Rs2000/= වෙනවා . පහල බැංකු ගිණුමට මුදල් තැම්පත් කර අපගේ Whatsapp number එකට මුදල් තැම්පත් කර රිසිට් පතේ හෝ Online transfer කරපු Sreenshot එක එවිම කර එවලේම Ebook එක ඔයාගේ whatsapp number එකට ගෙන්වා ගන්න පුළුවන් .
S.kumara
Commercial bank
8006302548
Branch Kegalle .

No comments:
Post a Comment