Monday, 24 April 2023

Online jobs vacancy sri lanka /ඔයාගේ business එකට විදේස් oder ගන්නෙ කොමද? බාන්ඩ පිට රට යවන්නෙ කොමද ? Oder වැඩ් කර ගන්නෙ කොමද දැන ගන්න .

 


සම්පූර්ණ විස්තර 👇 කියවන්න.



🔥 අපි ඔයාට කියල දෙනවා මුදල් උපයන්න හැකි ක්‍රම 2 ක් ගැන.

1. වෙනත් අයෙකුට අයත් බාන්ඩයක් අලවි කර මුදල් උපයන්නෙ කොමද ?

2. ඔයාගෙම බාන්ඩයක් විදේස් රටවල් තුලට අලවි කර කරන්නෙ කොමද ?

  • ඔයා දැනටමත් Online Business එකක් කරන් යන කෙනෙක් නන් ඔයාගේ නිෂ්පාදන සදහා දැනට තිබෙන Oder ප්‍රමාණය වැඩ් කර ගන්නෙ කොමද?
  •  ඔයා අලවි කර ගන්න බාන්ඩය ලංකාවේන් විදෙස් රටකට යවන්නෙ කොමද..? 
මෙ සැම දෙයක් ගැනම A - Z සම්පූර්ණ විස්තර සහිතව කියල දෙන්නන්. පහල විස්තර ටිකත් කියවල ඇත්තටම ඔයාගේම Business එකක් පටන් ගන්න කැමති නන් හරි ඔයාගේ දැනටමත් තියෙන Business එක තව තවත් දියුණු කර ගන්න කැමති නන් අපිත් එක්ක එකතු වෙන්න කියල කියනවා.

Facebook පේජ් එකක් ඔයාගේම Business එකක් සදහා හදා ගන්නෙ කොමද කියන එකත් ඔයාට කියල දෙනවා. Facebook පේජ් එකක් හදා ගන්නකොට එක 
ලංකාවේ අයට පෙන්නන විදිහටත් විදේස් රටවල අයට පෙන්නන විදිහටත් සකස් කර ගන්න පුළුවන් .


 ඔයාටම කියල Business පේජ් එකක් තියෙනවා නන් එ සදහා ඔයාට අවශ්‍ය විදේශීය ගනුදෙනු කරුවන් ගෙන්වා ගන්නෙ කොමද ? මෙ සියලුම දැනුම එකම Ebook එකක් මගින් ඔයාට ලබා ගන්න පුළුවන් . 

මෙ ebook එක ලබා ගන්න ඕනෑම අයෙකුට මෙහි වැඩ කරන් යාමේදි ඇති වෙන ගැටලුවකදි , නොතෙරෙන තැනකදි අපි උදව් කරන්න සුදානම් .


Online වැඩ කරල සල්ලි හොයන්න ඔයාට තියෙන්න ඔන සුදුසුකම් මොනාද ?

  • අන්තර්ජාල සමසම්බන්දතාවක් 
  • ස්මාර්ට් ජංගම දුරකථනයක්
  • යම් තරමක සාමාන්‍යය English දැනුමක්.
  • මුදල් උපයන්න ආසාවක්







 ජොබ් එකක් කරන අයටයි නැති අයටයි ඔන කෙනෙක්ට මෙ ක්‍රමය හරහා මුදල් උපයන්න
පුළුවන් ඔයා කැමති පහසු වෙලාවට වැඩ කරල .




 මුදල් උපයන්න උවමනාවක් තියෙන අය විතරක් මෙ සදහා එකතු වෙන්න කියලත් කියනවා. මුදල් උපයන්න පුළුවන් හරි ක්‍රමය හරිම පාර කවෘරුත් මෙ වෙනකන් කියල නොදුන්න නන් අද ඔයා අපිත් එක්ක එකතු වෙනවා නන් කිසිම රහසක් නැතුව සෑම දෙයක්ම කියල දෙන්නන් කියන පොරොන්දුව ඔයාට දෙන්නන්.



👉 මිටින් තියන්නෙ නැ. නමුත් ඔයාට උදව්වක් ඔන වෙන ඔනම වෙලාවක Whatsapp හරහා උදව් කරන්න කැමති .


👉 පිරමිඩ ක්‍රම නැහැ. ටික දවසක් වැඩ කරන් යනකොට වෙබ් සයිට් එක නැති වෙන්නෙ වත් මුදල් ගෙවන්නෙ නැති වෙන්නෙ වත් නැ.


මෙ හරහා මුදල් උපයන්නෙ කොමද ... ?


ඔයා දැනටමත් Facebook එක තුල ගොඩක් දෙනෙක් මුදල් හොයන ක්‍රමයක් තමයි Re selling කියන්නෙ. 

සමහර විට ඔයා දැනටමත් මෙ ක්‍රමයට මුදල් උපයනාවාත් ඇති.

Re selling කියන්නෙ වෙනත් අයෙකුගෙ බාන්ඩයක් ඔයා ලාබ තියාගෙන විකුණන එකට.


මන් ඔයාලට කියල දෙන මෙ වෙබ් සයිට් එක තුලද සිදු වන්නෙ මෙයයි. මෙයාලගෙ බාන්ඩයක් ඔයා විකුණුවොත් ඔයාට මෙ web site එකෙන් ක්‍රමිසන් එකක් ගෙවනවා. දැන් කල්පනා කරන්න එපා ඔක අපි කොමද විකුණ ගන්නෙ කියල.

විකුණ ගන්න විදිහත් කියල දෙනවා.

මෙ වෙබ් සයිට් එක බාවිතා කරල ලංකාවේ ඔයාගෙම නිෂ්පාදන තියෙනවා නන් එවා ද මෙ වෙබ් සයිට් එක හරහා ලොකු මිලකට අලවි කර ගන්න පුළුවන්. ලංකාවේ Rs100 කට අලවි කරන බාන්ඩයක් අපිට පුළුවන් Rs1000/= කට මෙ ක්‍රමය හරහා අලවි කර ගන්න.

මොකද අපි Rupiyal බාවිතා කරනකොට  එයාල අපිට ඩොලර් වලින්නෙ ගෙවන්නෙ ඉතින් එ නිසා අපිට ලැබෙන ලාබය වැඩි වගේම වැඩ් මිලකට අලවි කර ගන්නත් පුළුවන් .


අපි Facebook එක තුල දාන අපේ හො වෙනත් අයෙකුගෙ නිෂ්පාදන ඉක්මනින් විදේශීය අයට අලවි කර ගැනිමට අපි කියාදෙන මිලියන ගනනක් දින පතා එන වෙබ් සයිට් එක උපයොගි කර ගන්න පුළුවන් . 

එම වෙබ් අඩවිය ගැන කෙටියෙන් ...

අපි බාන්ඩ අලවි කර ගැනිමට බාවිතා කරන වෙබ් අඩවියට දිනපතා මිලියන 747 එහා ගිය පිරිසක් දියුණු රට වල් වලින් එනවා. අපිට පුළුවන් ඒ එන අයට අපේ බාන්ඩ හදුන්වා දිම මගින් අපට අවශ්‍ය Oder ලබා ගැනිමට.

කොමද හදුන්වා දිම් කරන්නෙ කියන එක කියල දෙනවා. ඔයා Facebook එක තුල යම් බාන්ඩයක් අලවි කර ගන්න ඒ බාන්ඩයට අදාල විස්තර සහ පිංතූර සමග Post එකක් හදල දානවා වගේ සරල වැඩක් පමණයි.

ඔයා ලග තියෙන නිෂ්පාදනයට අදාල තොරතුරු සහිතව සකස් කර ගන්න Article එකක් මෙ Web site එකට දාන්න විතරයි ඔයාට තියෙන්නේ . මෙ විස්තර බලල අවශ්‍ය අය ඔයාට Oder ලබා දිම කරනවා. මෙ විස්තර සමග ඔයාට පුළුවන් ඔයාගෙ නිෂ්පාදනයට අදාල Video එකක් සකස් කරල එය ඔයාගේ Youtube channel එකකට දාල එ Video එකට අදාල ලින්ක් එක මෙ Article එක සමග Public කරන්න . එතකොට ඔයාගේම Youtube channel එකටද මෙ වෙබ් සයිට් එකෙ ඉන්න අය එනවා ඒ හරහා වෙනම අදායමක් ඔයාට උපයන්නත් හැකි .



මෙ සියලුම විස්තර පැහැදිලිව එකින් එක Ebook එක තුල සටහන් කර ඇත. ඔබට තෙරෙන සරලම සිංහලේන් .


ඇමරිකාව , කැනඩාව ,ඔස්ට්‍රේලියාව වගේ දියුණු රට වල අය එන වෙබ් අඩවියක් ගැන ඔයාට කියල දෙනවා. මෙ වෙබ් අඩවියට මෙ මන් කලින් කියපු රටවල් වල අය මිලියන 700 කට එහා පිරිසක් දිනපතා එනව . ඉතින් මෙ එන පිරිසට මෙ බාන්ඩ කොමද අලවි කර ගන්නෙ කියන එක මන් ඔයාලට කියල දෙනවා. තව දෙයක් මෙ ක්‍රමය බාවිතා කරල ඔයාට පුළුවන් ඔයාගේම නිෂ්පාදනයක් මෙ එන පිරිසට අලවි කර ගන්න වගේම දිර්ගකාලිනව Oder ලබා ගන්නත්. මොකද මෙ වෙබ් අඩවිය තුලට තොග සැපයුම් කරුවන් , මහා පරිමාණ වියාපාරිකයන් පැමිනෙන නිසා ලංකාවේ ඔයාගෙම නිෂ්පාදනයක් සදහා Oder ලබා ගැනිමට ද හැකි.

මෙ ක්‍රමය හරහා ලංකාවේ න් පිට යැවිමට තහනන් නොමැති ඕනෑම බාන්ඩයක් අලවි කර ගැනිම හැකි.

මොනාද යවන්න නොහැකි කියන දේ බලා ගැනිමට srilanka තැපැලට අයත් web site එක තුලින්ද බලා ගන්න පුළුවන් .

කොමද Ebook එක ලබා ගන්නෙ කියල පහලින් ලියා ඇත බලන්න .

ඔයා කැමති නන් ඔයාට පුළුවන් මෙ පහතින් මන් දාල තියෙන Website එකට Join වෙලා එයාල ලග තියෙන බාන්ඩ අලවි කරල අපිට ලාබ උපයන්නත්. කොමද ලාබ ලැබෙන්නෙ කියල පහල උදාහරණය බලන්න .

ඔයාට උදාහරණයක් විදිහට මෙ වෙබ් අඩවිය තුල තිබෙන එක් බාන්ඩයක් සහ එම බාණ්ඩය ඔයා අලවි කල හොත් ඔයාට ලැබෙන මුදල කොතරම්ද කියලත් පෙන්නන්නන්.    පහල පිංතූරය බලන්න 



ඔයා මෙ products එක යමෙකුට අලවි කල හොත් Dollar 75.48 ඔයාට ලැබෙනවා .

ඩොලර් 1 ක් කියන්නෙ ලංකාවේ මුදලින් නන්  Rs306.29 ක් වෙනවා.



එතකොට අපි මෙ බාන්ඩය විකුණුවොත් අපිට ලැබෙන ගාන $75.48 ක් නෙ.

එතකොට එක බාන්ඩයකින් අපිට ලැබෙන අදායම කොමද ?




ඔයාට දවසට එක  products එකක් විකුණා
ගත්තත් මදිද...?   මිලියන 747.5 ඉන්න වෙබ් සයිට් එකක අපේ එක දෙයක් වත් දවසකට අලවි කර ගන්න බැරි වෙයිද...?

එම බැරි නන් මෙතරම් පිරිසක් දවසට මෙ වෙබ් සයිට් එකට එයිද...? 

මෙතරම් මුදල් උපයන්න පුළුවන්  හරි විදිහ නිවරදිව කියා දෙනවා නන් ඔයාට වැඩ කරල මුදල් උපයන්න බැරිද...? මෙ වෙබ් සයිට් එක අපේ එකක් නන් නෙමෙයි , නමුත් වැඩ කරනවා නන් මුදල් අපිට බැංකු ගිණුමට ලබා ගන්න පුළුවන් .


ඔයාම තිරණය කරන්න Online මුදල් උපයන්න පුළුවන් වගේම බය නැතුව විස්වාසයෙන් වැඩ කරන්න පුළුවන් දෙයක් කරනවාද  ? නැති නන් තවත් ක්‍රම හොය හොය කාලය කා දමනවා ද කියල.



ඉතින් මෙකෙ වැඩ කරන විදිහ Ebook එකක ලියල තියෙන්නේ . පෙලක් අය නන් මෙ ebook එක නිකන් දෙන්න කියනවා.  නිකමට හිතන්න ඔයාලට වැඩ කරල සල්ලි හොයන්න මන් මගේ කාලය නිකන් වැය කරන්න ඔනද? මොකුත් කියන්නැ ඔයාම තිරණය කරන්න ....

හැබැයි නිකන් ඉදල නන් බැ වැඩ කරන්න පුළුවන් නන් මිට වඩා මුදල් උපයන්න පුළුවන් .


වැඩ කරල සල්ලි හොයන හරිම විදිය දැන ගන්න හැකි සම්පූර්ණ විස්තර සහිතව ලියපු Ebook එක මිලදී  ගැනිමෙන්.
මෙහි ඉහලින් සටහන් කර ඇති සියලුම තොරතුරු ඇතුලත් Ebook එකක් තමයි ඔයාට ලබා දෙන්නෙ. 


මෙ වැනි ක්‍රමිසන් මුදල් ගෙවන වෙබ් අඩවි වලට Affiliated program කියල කියනවා.

Affiliate Program අන්තර්ජාල තුල ගොඩක් තියෙනවා .
එ අතරින් මුදල් ගෙවන හොදම වෙබ් සයිට් එකක් ගැන තමයි ඔයාලට කියල දෙන්නෙ.

Article එකක් ඔයාට ඔටොමැට්කලි ලියා ගන්න පුළුවන් Software එකකුත් මෙ සමගම ලබා දෙනවා .

ඔයාට මෙ වෙබ් අඩවි තුල තනිකරම Copy paste වැඩක් විතරයි කරන්න තියෙන්නේ .


මුදල් උපයන්න කැමති අය එන්න හරි විදිහ , හරි පාර කියල දෙන්නන්.


ඔටොමැට්කලි Software එකකින් ලියා ගන්න Article එකක් Copy කරල අරන් Affiliated products එකක් එක්ක වෙබ් සයිට් එකට Past කරන්න විතරයි ඔයාට වැඩක් කියල කරන්න  තියෙන්නේ .

මෙ වෙබ් සයිට් එකට දියුණු රට වල අය කොච්චර එනවාද කියනවා නන් දිනකට මිලියන 700 කට එහා ගිය පිරිසක් එනවා.

අපි ඔයාට ලබා දෙන PDF එක මගින් කියල දෙනවා මෙ Web site එකෙන් මුදල් උපයන්නෙ කොමද ? ඔබ මෙහි වැඩ කල යුතු නිවරදි ක්‍රමය කුමක්ද කියලත්.

වෙබ් සයිට් එක තුල Register වෙන විදිහෙ පටන් මුදල් ඔයාගෙ බැංකු ගිණුමට ලබා ගන්නෙ
 කොමද කියන තැන දක්වා විස්තර ඇතුලත් කර මෙ PDF එක ලියල තියෙන්නේ .


ඉහතින් සදහන් කර ඇති අකාරයට මුදල් උපයන්නෙ කොමද කියන සියලුම තොරතුරු ඇතුලත් PDF එක Rs1500/= වැනි දැරිය හැකි මිලකට ලබා ගැනිමට ඔබට හැකි. 


නිකරුනේ මිට වඩා මුදල් නාස්ති කරන ඔයාට තමන්ගෙ ජිවිතය ගොඩ දා ගන්න යම් මුදලක් වියදන් කරන්න බැරි නන් එක ඔයාගේ අවාසනාවට සිදු වෙන ඇත්ත කතාවක් වෙනවා.


මෙ PDF එක ලබා ගැනිමෙන් ඔයාට ලැබෙන වාසි මෙසේයි .

👉 ඔයාටම කියල දින පතා වැඩ කරල ආදායමක් ලබන්න පුළුවන් විදිහෙ Online job එකක් ඔයාට හිමි වෙනවා.

👉 ගෙදර ඉදන් කාගෙවත් යටතෙ වැඩ නොකර තමන්ට කැමති වෙලාවක වැඩ කරල් මුදල් උපයන්න හැකි වෙනවා.

👉 ජොබ් එකක් කරත් ඔයාගේ මහන්සියට හරියන පඩියක් නොලැබෙන එකෙ මෙ ක්‍රමයට ඔයාට වැඩ කරල job එකක් කරල උපයන මුදල දවසෙන් උනත් උපයා ගන්න හැකි වෙනවා.

👉 වැදගත්ම දෙය ඔයාගෙම කියල Business එකක් පටන් අරන් අදිල ලාබයක් උපයනවා වගේම Dollar හිග කාලේ ලංකාව Dollar ගෙන්නත් පුළුවන් වෙනවා.



කොමද PDF එක ලබා ගන්නෙ...? 

ඔයා කරන්න ඔනැත්තෙ පහල අපගේ බැංකු ගිණුමට මුදල් තැම්පත් කර එහි රිසිට් පතෙහි පිංතූර අපගේ Whatsapp ගිනුමට එවිම පමණකි.

Whatsapp number : 0786377669

Bank Details 

S.kumara

Commercial bank 

8006302548 

Branch Kegalle .


Bank Details




No comments:

Post a Comment

Eraning money online - ඔයා ළඟ තියෙන බාන්ඩයක් Ebay එක මගින් විදේශීය අය සදහා විකුණලා ඩොලර් උපයන්න.

  Ebay හරහා තමන්ගෙම කියල Business එකක් පටන් ගන්න  ඔයා කැමති වෙයි කියල හිතනවා ඔයා ළඟ තියෙන බාන්ඩ විදේශීය රට වල අයට අලවි කරල ලොකු ලාබයක් උපා...