Design කරන්න පුළුවන් අයට මුදල් උපයන්න හැකි හොදම ක්‍රම…
ගොඩක් දෙනෙක් ඉන්නවා ලස්සන නිර්මාණ කරන්න පුළුවන් අය. ලංකාව තුල ඉතින් Design නිර්මාණය කරන අයට වැඩ කරල ලොකු මුදලක් උපයන්න පුළුවන් ක්‍රම සිමිතයිනෙ. ( මන් අද කියල දෙන්නන් Design එකක් කියන්නෙ මොකක්ද කියලවත් නොදන්න කෙනෙකුට උනත් Design එකක් හදල මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක්)
Monthly income එක ලක්ෂ 2 පන්නල හොයන්න . වැඩ කරන්න කැමති අය විතරක් Join වෙන්න .
ගොඩක් දෙනෙක් දැනටමත් අන්තර්ජාල තුල තියෙන විවිධ ක්‍රම කරන්න උස්සහ කරලත් ඇති. නමුත් හරි අවස්තාවක්, මුදල් ගෙවන හරි Web අඩවියක් , තමන්ට හරියන හරි ක්‍රමයක් හමු නොවෙන්නත් ඇති. හමු වුන අයට හරියට වැඩ කරල මුදල් උපයා ගන්න බැරි වෙන්නත් ඇති.
එ නිසා ගොඩක් දෙනෙක් මෙ අන්තර්ජාල තුල වැඩ කරන්න ඔන හරි ක්‍රම නොදන්නා කම නිසා මෙ වට්නා අවස්තා මග හැර ගන්නවා. තමන්ට කොතරම් හොද දැනුමක් එ සම්බන්යෙන් තිබුනත්. අවසාන පිළිතුර විදිහට මෙවාගෙන් මුදල් උපයන්න බෑ කියන එක තමයි ඔයා කියන්නෙ. මෙවාගෙන් මුදල් උපයන්න පුළුවන් ඔයාට තමයි එක හරියට කර ගන්න බැරි කියන එක තෙරුම් ගන්න.
ඔයාට මෙ වෙබ් අඩවිය තුල කරන්න තියෙන්නේ Design හදල Upload කරන්න විතරයි . ඔයා Design එකක් Upload කරාම ඔටොමැට්කලි එ ඩිසයින් එක වෙබ් අඩවිය තුල තිබෙන Tshart හා අනිකුත් බාන්ඩ සදහා ඇඩ් විම සිදු වෙනවා.
මෙ Web අඩවි වලට දිනපතා Design දාන තරමට ඔයාගේ අදායම වැඩි කර ගන්න පුළුවන් .
මේ Web අඩවි තුල වැඩ කරන්නෙ කොමද ? වැඩ කරල මුදල් උපයන්නෙ කොමද කියල A - Z විස්තර සහිතව ලියපු PDF එකක් ලබා ගන්න පුළුවන් ඔයාට .
🔥 මෙ Design කොයි වගේද කියල පහල පින්තුර බලන්න .
ඔයා ඇඩ් කරන Design එක මුලින් තියෙන Magnet කියන තැන පෙන්නනවා වගේම අනිකුත් පින්තුර වල වගේ Cap ,Tshart වලට ඔටොමැට්කලි ඇඩ් කර ගන්නවා.
මෙ විදිහට තමයි ඔයාට වැඩ කරන්න තියෙන්නේ .
ඔයා දාන Design එකක් යමෙකු විසින් Oder කල පසු වෙබ් අඩවියට අදාල කම්පැණි එකක් මගින් එම ඩිසයින් එකට අදාල Tshart එක මසා ඔබ Upload කල විදිහටම Design එක කර Delivery කිරිම කරනවා.
ඔයාට වැඩකට කියල තියෙන්නේ ලස්සන Design එකක් හදල දාන එක විතරයි.
මෙක ඇත්තටම Job එකකට වඩා ඔයාගේ Business එකක් විදිහට තමයි යන්නෙ.
මෙ ආකාරයට දින පතා මුදල් ඉපැයීමට හැකි.
Design upload කරල මුදල් උපයන්න පුළුවන් වෙබ් අඩවි 2ක් ගැන කියල දෙනවා.
1) වෙබ් අඩවිය මගින් දවසකට කොපමණ මුදලක් උපයන්න පුළුවන් ද බලන්න .
උස්සහයෙන් දින පතා මෙම වෙබ් අඩවියට Design 10ක් upload කල හොත් අඩුම 50$ දිනකට උපයා ගන්න ඔයාට පුළුවන් .
ඔයාට ඩ්සයින් හොයා ගන්න පුළුවන් ක්‍රමත් කියල දෙනවා.
50$ කියන්නෙ රුපියල් වලින් නන් Rs 17000/= ක් . දිනකට ඔයා Rs 17000/= උපයා ගන්නකොට ඔයා මාසේම වැඩ කරොත් Rs17000 × 30 = Rs510000/= උපයලා නෙද?
උස්සහ කරොත් බැරි නැහැ මතක තියා ගන්න.
මෙතරන් මුදල් හොයන්න පුළුවන් නන් මොනව කරන්න බැරිද කියල ඔයාට හිතෙන්න ඇති. බොරුවටනෙ මහන්සි වෙලා වැඩ කරන්නෙ හැමොම මෙවගෙ වැඩ කරා නන් හරිනෙ කියල හිතුව නෙද? ලංකාවේ ගොඩක් දෙනෙක් මෙ කතාවට මෙහෙම කියනවා. එත් සල්ලි හොයන්න පුළුවන් ද බැයිද බලන්නවත් වැඩ කරල බලන අය නැ. ගොඩක් දෙනෙක් බෑ කියන නිසා ඔයත් බෑ කියනවා විතරයි නෙ.
කැමති කෙනෙක් ඉන්නවා නන් වැඩ කරන්න එන්න සල්ලි හොයන තැනට ගෙනත් පෙන්නන්නන්. හැබැයි වැඩ කරන්න ඔන.
Design එකක් නිර්මාණය කිරිම ගැන ලොකුවට බර පතල මාර්තුකාවක් විදිහට දකින්න එපා. ඉතාමත් සරලව Design එකක් සකස් කර ගන්නෙ කොමද කියලත් කියල දෙනවා. ඔයාලට වැඩ කරල මුදල් උපයන්න පුළුවන් වෙබ් අඩවි වලට ගැලපෙන විදිහට .
🔥 ඔයාට Design එකක් හදන්නත් කම්මැලි කියමුකො. ගොඩක් අය එහෙමනෙ.
හරි ඔයා Design හදන්නත් එපා හදපු Design එකක් නොමිලේ Download කර ගන්න විදිහත් කියල දෙන්නන්.
මෙ විදිහට ඔයා නොමිලේ Download කර ගත්ත Design එක Edit කරන විදිහත් කියල දෙන්නන්කො. පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරල මෙ වෙබ් අඩවි 2කටම එකම Design එක Upload කරන්නත් කම්මැලිද නැනෙ නෙද? එහෙම වෙන්න එපා මෙච්චර ලෙසි කරලත්. එහෙම උනොත් කවදාවත් Online මුදල් හොයන්න හිතන්නවත් එපා.
උදාහරණයක් බලන්න - :
ඔයා හදා ගන්න ඔනැත්තෙ මෙන්න මෙ දෙවල් වලට ගැලපෙන Design .
ඔයාට පුළුවන් T - Sert එකකට , බැග් එකකට , Phone back cover එකකට , මග් එකකට , කැප් එකකට , බිච්චි සැරසිල්ලකට ගැලපෙන විදිහට Design එකක් සකස් කර ගන්න.
Design එකක් නොමිලේ සකස් කර ගන්න පුළුවන් වෙබ් අඩවියක් තියෙනවා ඔයාට මෙ වෙබ් අඩවිය ගැනත් කියල දෙනවා.
එ වගේම නිර්මාණය කර තිබෙන Design නොමිලේ ගන්න පුළුවන් වෙබ් අඩවි ගැනත් කියල දෙනවා.
ඉතින් Design එකක් ඔයාට කර ගන්න ඔන හැම දෙයක්ම ඔයාගේ ලගටම ගෙනත් දෙනවා වගෙ වැඩක් මෙක. ඔයාට තියෙන්නේ මෙ හැම දෙයකින්ම ලබා දෙන දෙවල් අරන් ලස්සන නිර්මාණක් කරන් වෙබ් අඩවිය තුලට Upload කරන්න විතරයි.
Design එකක් වෙබ් සයිට් එකට Upload කරාට පස්සෙ එ Design එක ඔටොමැට්කලි ඇඩ් කරන්න පුළුවන් ඔයා කැති Item එකක් සදහා. T-sert එකකට mag එකකට Cap එකකට .
ඉතින් ඉට පස්සෙ මොකද කරන්න ඔන නෙද?
ඉතින් ඉට පස්සෙ නැහැ ඔච්චර තමයි කරන්න තියෙන්නේ .
මෙ වෙබ් අඩවි 2කෙම වැඩ කරල Design හදල Upload කරල මුදල් උපයන විදිහ A - Z කියල දෙනවා PDf එකක් මගින්. ඔයාට තියෙන්නේ මේ PDF එක මිලදී ගෙන මෙහි කියල දෙන විදිහට වැඩ කරන් යන්න විතරයි.
ඔයා වැඩ කරල උපයන මුදල් ගන්න පුළුවන් කොමද කියලත් දැන ගන්න ඔනනෙ නෙද?
ඉතින් මෙ හරහා වැඩ කරල මුදල් උපයන්න අපහසු නැහැ ඔබට.
වෙබ් අඩවි කිපයක වැඩ කරල මුදල් උපයන්නෙ කොමද ? අවශ්‍ය දැනුම ලබා දෙන PDF එක තුල පහත කරුණු සියල්ලටම පිළිතුරු ලබා දිල තියෙනවා .
- Design එකක් සකස් කර ගන්නෙ කොමද?
- සකස් කර ගන්නා Design අලවි කර ගන්නෙ කොමද ?
- මොන වගේ Design ද මෙ වෙබ් අඩවි වලට නිර්මාණය කරන්න ඔන?
- වෙබ් අඩවි වලට Upload කරන Design ලබා ගැනිමට පැමිනෙන පිරිස වැඩ් කර ගන්නෙ කොමද ?
මෙ වෙබ් අඩවි වලින් මුදල් ලබා ගන්නෙ කොමද?
සියලු දැනුම එකතු කර PDF එකක් සකස් කර සාදාරන මුදලක් අය කර අවශ්‍ය අයෙකුට ලබා ගැනිමට අවස්තාව උදා කර ඇත.
මෙ සම්බන්ද පාටමාලාවකට සහභාගි වුවහොත් ඇත්ත වසයෙන්ම ඔබ දන්නවා ඔබට ලොකු මුදලක් මෙ සදහා යොදවන්න වෙනවා.
නමුත් රටෙ අද පවතින තත්වයත් සමග ලොකු මුදලක් වියදන් කිරිමට අපහසුයි. නමුත් ඔබ මෙ සම්බන්ද නිවරදිව අවශ්‍ය දැනුම ලබා ගත හොත් ඔබට මුදල් ඉපැයීමට තිබෙන අවස්තා බොහොයි. වගේම මේ අන්තර්ජාල තුල තිබෙන වෙබ් අඩවි තුල අදික මිල ගනන් වලට මෙම නිර්මාණ අලවි වනවා.
ඉතින් මෙ ඉහතින් සදහන් කල සියලුම කරුණු ඇතුලත් කර සකස් කරන ලද PDF එක Rs1000 ක් වැනි පොඩ් මුදලක් ගෙවා ලබා ගන්න පුළුවන් වැඩ කරල මුදල් ඉපැයීමට අවශ්‍ය අයෙකුට .
කාලයක් තිබිල නැති වෙලා යන වෙබ් අඩවි නෙවෙයි මෙවා.
Bank details
S.kumara
Commercial bank
8006302548
Branch Kegalle .






No comments:
Post a Comment