ඔයාගේම කියල Business එකක් ගෙදර ඉදන් Phone එකෙන් ආරම්භ කර මුදල් උපයන්නෙ කොමද ?
ඔයාගේම කියල Business එකක් ගැන කතා කරනකොට Business එකක් ආරම්භ කරන්න පුළුවන් ක්‍රම කිපයක්ම තියෙනවානෙ .
👉 ගෙදර ඉදන් බාන්ඩ අලවි කරන්න පුළුවන් තම ගමේ ඉන්න අයට පමණක් .
👉 ගමේ හෝ ටවුන් එකක කඩයක් පටන් ගන්න පුළුවන් .
👉 ගෙදර ඉදන් ලංකාව ඇතුලේ ඉන්න අයට බාන්ඩ අලවි කරල මුදල් උපයන්න පුළුවන් Online social media හරහා .
👉 ගමෙ අයට , තම ප්‍රදේශය අවට අයට පමණක් , නැති නන් ලංකාවේ ප්‍රදේශ කිපයක සිටින අයට තමන්ගෙ නිෂ්පාදනයක් අලවි කරල මුදල් උපයන්න පුළුවන් වගේම ඔයාට පුළුවන් ගෙදර ඉදල විදේශීය අයටත් තමන්ගෙම හො වෙනත් අයගේ බාන්ඩ මිලට අරන් ලාබ තබාගෙන අලවි කරන Business එකක් පටන් ගන්න.
🔥 මෙ අතරින් අපි ඔයාට කියල දෙන්නන් මුල ඉදන් කොමද ඔයාගේ බාන්ඩයක් විදේශීය අයට අලවි කරන Business එකක් පටන් ගන්නෙ කියල.
පහල විස්තර ටිකත් කියවන්නකො ...
ව්දේස් රට වල ඉන්න අයට මොන වගේ දෙවල්ද අලවි කරන්න පුළුවන් කියන පස්නයත් ඔයාට තියෙන්න පුළුවන්නෙ .
👉 උදාහරණ කිපයක් පෙන්නන්නන් Facebook එක තුල ඔයාලම දාල තියෙන පිංතූර කිපයක් ඇසුරින්.
👉 මිට අමතරව කොච්චර නන් දෙවල් තියෙනවා ද විකුණන්න පුළුවන් ..? මෙ කිසිම බාන්ඩයක් ඔයා ළඟ නැහැමයි කියමුකො. එත් ඔයා Facebook එක තුල උඩ පහල යනකොට කොතරම් දෙවල් හමු වෙනවද ?
ඔයාට පුළුවන්නෙ යමෙක් ළඟ තියෙන නිෂ්පාදන සාදාරන මිලක් යටතේ ලබාගෙන ලොකු ලාබයක් තබාගෙන විදේශීය අයට අලවි කරන්න නෙද?
👉 දැන් ඩොලර් 1 ක වටිනාකම Rs318/= වෙනවා මෙ වන විටත් . ඉතින් ඔයා Rs300/= කට යම් බාන්ඩයක් ලංකාවේ අයෙකුගෙන් මිලදී ගෙන එය විදේශීය අයෙකුට 15$ කට විකුණුවොත් ලාබය කොතරම්ද?
15$ කියන්නෙ 318 × 15$ = Rs4770/=
කොතරම් ලාබයක් තබා ගන්න පුළුවන් ද ? කරන්න බැරි දෙවල් නෙමෙයි කරන්න පුළුවන් දෙවල් මෙ. ගොඩක් දෙනෙක් මෙ වන විටත් මුදල් උපයනවා මෙ ක්‍රම මගින්.
🔥 උදාහරණයක් පෙන්නන්නන් බලන්න .
විකුණන්න දෙවල් ඇත්තෙම නැ කියල හිතෙනවා නන් දැනට මෙයාල විකුණන එවා පොඩ්ඩක් බලන්න. එත් එක්කම මෙයාල විකුණන ගානත් බලන්න .
S.kumara
Commercial bank
8006302548
Branch Kegalle .
✅ Whatsapp number - 0786377669
❤️ Thanks you ...!




















