Saturday, 15 July 2023

Online job srilanka - ඔයාගේම නිෂ්පාදනයක් විදේශීය අය සදහා අලවි කරන Business එකක් පටන් ගන්නෙ කොමද

 ඔයාගේම කියල Business එකක් ගෙදර ඉදන් Phone එකෙන් ආරම්භ කර මුදල් උපයන්නෙ කොමද ?



ඔයාගේම කියල Business එකක් ගැන කතා කරනකොට Business එකක් ආරම්භ කරන්න පුළුවන් ක්‍රම කිපයක්ම තියෙනවානෙ .

👉 ගෙදර ඉදන් බාන්ඩ අලවි කරන්න පුළුවන් තම ගමේ ඉන්න අයට පමණක් .

👉 ගමේ හෝ ටවුන් එකක කඩයක් පටන් ගන්න පුළුවන් .

👉 ගෙදර ඉදන් ලංකාව ඇතුලේ ඉන්න අයට බාන්ඩ අලවි කරල මුදල් උපයන්න පුළුවන් Online social media හරහා .

👉 ගමෙ අයට , තම ප්‍රදේශය අවට අයට පමණක් , නැති නන් ලංකාවේ ප්‍රදේශ කිපයක සිටින අයට තමන්ගෙ නිෂ්පාදනයක් අලවි කරල මුදල් උපයන්න පුළුවන් වගේම ඔයාට පුළුවන් ගෙදර ඉදල විදේශීය අයටත් තමන්ගෙම හො වෙනත් අයගේ බාන්ඩ මිලට අරන් ලාබ තබාගෙන අලවි කරන Business එකක් පටන් ගන්න.

🔥 මෙ අතරින් අපි ඔයාට කියල දෙන්නන් මුල ඉදන් කොමද ඔයාගේ බාන්ඩයක් විදේශීය අයට අලවි කරන Business එකක් පටන් ගන්නෙ කියල.

පහල විස්තර ටිකත් කියවන්නකො ...

ව්දේස් රට වල ඉන්න අයට මොන වගේ දෙවල්ද අලවි කරන්න පුළුවන් කියන පස්නයත් ඔයාට තියෙන්න පුළුවන්නෙ .


👉 උදාහරණ කිපයක් පෙන්නන්නන් Facebook එක තුල ඔයාලම දාල තියෙන පිංතූර කිපයක් ඇසුරින්.














👉 මිට අමතරව කොච්චර නන් දෙවල් තියෙනවා ද විකුණන්න පුළුවන් ..? මෙ කිසිම බාන්ඩයක් ඔයා ළඟ නැහැමයි කියමුකො. එත් ඔයා Facebook එක තුල උඩ පහල යනකොට කොතරම් දෙවල් හමු වෙනවද ?


ඔයාට පුළුවන්නෙ යමෙක් ළඟ තියෙන නිෂ්පාදන සාදාරන මිලක් යටතේ ලබාගෙන ලොකු ලාබයක් තබාගෙන විදේශීය අයට අලවි කරන්න නෙද? 

👉 දැන් ඩොලර් 1 ක වටිනාකම Rs318/= වෙනවා මෙ වන විටත් . ඉතින් ඔයා Rs300/=  කට යම් බාන්ඩයක් ලංකාවේ අයෙකුගෙන් මිලදී ගෙන එය විදේශීය අයෙකුට 15$ කට විකුණුවොත් ලාබය කොතරම්ද?

15$ කියන්නෙ 318 × 15$ = Rs4770/= 

කොතරම් ලාබයක් තබා ගන්න පුළුවන් ද ? කරන්න බැරි දෙවල් නෙමෙයි කරන්න පුළුවන් දෙවල් මෙ. ගොඩක් දෙනෙක් මෙ වන විටත් මුදල් උපයනවා මෙ ක්‍රම මගින්.

🔥 උදාහරණයක් පෙන්නන්නන් බලන්න .


 විකුණන්න දෙවල් ඇත්තෙම නැ කියල හිතෙනවා නන් දැනට මෙයාල විකුණන එවා පොඩ්ඩක් බලන්න. එත් එක්කම මෙයාල විකුණන ගානත් බලන්න .



දැන් මොකද හිතෙන්නෙ විකුණන්න පුළුවන් දෙවල් නැද්ද ?

👉 මෙ විදිහට ඔයාටත් පුළුවන් ඔයාගෙම හො වෙනත් අයෙකුගෙ බාන්ඩ විදේශීය අයට අලවි කරන Business එකක් Online පටන් ගන්න. මෙ සදහා ඔයාට අවශ්‍ය සම්පූර්ණ දැනුම මුල ඉදන්ම අපි ඔයාට ලබා දෙනවා Ebook එකක සටහන් කර. 

ඔයත් මෙ Business එක පටන් ගන්න කැමති නන් අපේ Ebook එක ලබාගෙන එහි ඇති තොරතුරු වලට අනුව වැඩ කරන් යන්න පුළුවන් .
  

Social media platform බාවිතා කරල Oder ගන්නෙ කොමද ? Oder වැඩ් කර ගන්නෙ කොමද ? මෙ සැම තොරතුරක්ම Ebook එක මගින් ඔබට ලැබෙනවා .

ඉහත ආකාරයට Business එකක් පටන් ගන්නෙ කොමද කියල මුල ඉදන් විස්තර සහිතව ලියන ලද Ebook එකක් Rs1500/= ගෙවා ලබා ගන්න පුළුවන් ඔයාටත් කැමති නන්. 

Ebook එක ලබා ගැනිම සදහා පහල ගිණුමට මුදල් තැම්පත් කර රිසිට් පතේ පිංතූරයක් Facebook වෙත එවන්න.

ඔනම මොහොතක අපි උදව් ලබා දෙනවා ඔයාට නොතෙරෙන තැනකදි.
වයස් බෙදයකින් තොරව ඔනම අයෙකුට පටන් ගන්න පුළුවන් Business එකක්.

Bank Details 

S.kumara

Commercial bank 

8006302548 

Branch Kegalle .






✅ Whatsapp number - 0786377669


❤️ Thanks you ...!


1 comment:

Eraning money online - ඔයා ළඟ තියෙන බාන්ඩයක් Ebay එක මගින් විදේශීය අය සදහා විකුණලා ඩොලර් උපයන්න.

  Ebay හරහා තමන්ගෙම කියල Business එකක් පටන් ගන්න  ඔයා කැමති වෙයි කියල හිතනවා ඔයා ළඟ තියෙන බාන්ඩ විදේශීය රට වල අයට අලවි කරල ලොකු ලාබයක් උපා...