අපි ලංකාව තුල කරන business එකක් සදහා අපේ රටේ අය ගෙන්වා ගැනිම පහසු කටයුත්තක් උනත් වැඩ් වසයෙන් බාන්ඩ මිලදී ගන්නා , ලොකු මුදලක් වියදම් කිරිමට පසු බට නොවෙන රටක පිරිසක් අපේ පේජ් එකක් තුලට ගෙන්වා ගැනිම පහසු නැහැ. අපිට සිදු වෙනවා ඔව්න් සිටින තැන් සොයා ගෙන ගොස් ඔවුන්ව අපේ Business පේජ් එක තුලට ගෙන්වා ගන්න.
USA Traffic එක ඔයාගේ Facebook පේජ් එකට හො ඔයාගේ Blog එකට නැති නන් ඔයාගෙම Web අඩවියකට ගෙන්වා ගැනිම කල හැකි. Social media site කිපයක් ගැන ඔබට අවශ්‍ය දැනුම ලබා ගැනිමට අපේ Ebook මිලදී ගැනිමේන් හැකියාව ලැබෙනවා .
උදාහරණයක් විදිහට බලන්න
දින 7 ක් තුල අපගේ social media platform එකට පැමිණ ඇති පිරිස කොපමණ ද කියා ඔයාට පෙනවා ඇති. ඔයා කැමති නැද්ද ඔයාගේ Youtube channel එක තුලට , Facebook පේජ් එක තුල , ඔයා සම්බන්ද වෙලා ඉන්න Affiliated program වලට මෙතරම් පිරිසක් විදේස් රටකින් එනවාට.
Youtube වැනි Video program කරන අයටත් මෙය ගොඩක් වටිනවා . ඔයාගේ video මොන වගෙ උනත් ඉට ප්‍රිය කරන පිරිසක් හදගන්න පුළුවන් මේ Social media platform එක මගින්.
දින 7ක් තුල පැම්ණි පිරිස මේ වගේ වෙනකොට මසක් තුල පැමිණ ඇති පිරිස
- Youtube
- Quora
Quora මගින් තමන්ගේ වෙබ් සයිට් එකකට හොද Traffic එකක් USA වලින් ගෙන්වා ගන්නෙ කොමද කියල දැන ගැනිමට විස්තර සහිත PDF එක ලබා ගැනිමට Whatsapp Meseg එකක් එවන්න . Rs1000/= ගෙවා මෙම PDF එක ඔබට ලබා ගන්න පුළුවන් .
Affiliated program හරහා මුදල් ඉපැයීමට බලාපොරොත්තු වෙන අයටත් ලංකාවේ බාන්ඩයක් පිට රට සිටින අයට අලවි කර ගැනිමට වෙහෙසන අයටත් ඉතාමත් වටි.
අවශ්‍ය අයෙකුට Quora හරහා පමණක් Traffic එක ගෙන්වා ගන්නෙ කොමද දැන ගන්න Quora ගැන පමණක් ලියව්න PDF එක Rs1000/= ගෙවා ලබා ගන්න පුළුවන් .
5) Pinterest මගින්ද හොද Traffic එකක් අපිට ගෙන්වා ගන්න පුළුවන් .
Account එකක් හදා ගන්නෙ කොමද?
- USA traffic එක එන විදිහට සහ දැනට තිබෙන Account එකෙහි Traffic එක වැඩි කර ගන්නෙ කොමද ?
- Pin එකක් අපි නිවරදිව හදා ගන්නෙ කොමද ? අපේ පින් එකක් Click කරන ප්‍රමාණය වැඩි කර ගන්නෙ කොමද?
- Pinterest හරහා PDF අලවි කර මුදල් උපයන්නෙ කොමද ?
- ඔබ දැනටමත් වැඩ කරන Affiliated program එකට අයත් ඔබේ නිච් එකට අයත් Products එක සහිත පිටුව PDF එකක් කරන්නෙ කොමද?
- ඔයා හදා ගන්නා PDF වෙබ් අඩවියකට ඇතුලත් කිරිමෙන් පසු ඔබේ PDF එක යමෙක් Download කරීමෙන් 10$ උපයන ආකාරය.
- ඕනෑම PDF එකක් Edit කර ඔබේ Affiliate link ඇතුලත් කර Pinterest හරහා අලවි කර ගන්නා අකාරය.
Amazon Shopping site එක තුල අලවි වන ඕනෑම PDF එකක් නොමිලේ ලබා ගැනිමට හැකියාව තියෙනවා මෙම Ebook එක මිලදී ගන්න අය සදහා.
Amazon හි 13$ කට අලවිවෙන මෙම PDF එක ද මෙ සමග නොමිලේ
Quora සහ Pinterest යන වෙබ් අඩවි දෙකෙහි වැඩ කර ඔයාට අවශ්‍ය ගනුදෙනු කරුවන් ගෙන්වා ගැනිමට මෙහි වැඩ කරන ආකාරය ගැන විස්තර සහිතව ලියන ලද PDF එක Rs3000/= ගෙවා ලබා ගන්න පුළුවන් ඔයාට.
මෙම වෙබ් අඩවි දෙකෙන් ලබා ගත හැකි ගනුදෙනු කරුවන් ඔබට බෙහෙවින් වටිනාවා.
ඔයා ebay එකෙ බඩු විකුණන කෙනෙක් උවත්, Fiver , upwork , youtube , affiliate marketing , blog මෙ මොන විදිහක වෙබ් අඩවියක වැඩ කරත් ඔයාට අවශ්‍ය ගනුදෙනු කරුවන් ප්‍රමාණය වැඩ් කර ගැනිමට නන් මෙම වෙබ් අඩවි 2කෙහි වැඩ කිරිම අනිවාර්යයෙන්ම කල යුතුයි.
🔥 පිට රටකින් ගනුදෙනු කරුවන් සොයා ගැනිමට හැකි හොදම තැනකි.
නමුත් එය සිදු කල යුතු නිවරදි ක්‍රම ඇත. ඔබ එය නිවරදි ආකාරයට සිදු නොකලොත් ඔබගේ ගිණුම අහිම් වේ.
🔥 Quora හරහා Monetization approval කර මුදල් ඉපැයීමට හැකි ක්‍රම ද ඇත. මේ සියලුම කම හරියටම දැන ගන්න ඔබට අපගේ PDF එක ලබා ගැනිමෙන් හැකියාව ලැබෙනවා .
Bank details
S.kumara
Commercial bank
8006302548




No comments:
Post a Comment