Wednesday, 26 April 2023

Facebook එක හරහා මුදල් උපයන්නෙ කොමද

 Facebook එක හරහා මුදල් උපයන්න පුළුවන් ද 




Facebook එක තුලින් අසිම්තව මුදල් උපයන අය ඉන්නවා ලංකාව තුල. විදේස් රටවල් තුල නන් බහුලව ඉන්නවා.


👉 Facebook එක තුලින් මුදල් ඉපැයීමට නන් අපි මුදල් ඉපැයීමට හැකි පරිදි නිවරදිව Facebook පේජ් එකක් සකස් කර ගැනිමට අවශ්‍යයි .


👉 අපි Facebook පේජ් එකක් හදා ගන්නෙ බාන්ඩයක් හො සේවාවක් තවත් පිරිසකට අලවි කරන ලාබ ලබන්නනෙ.


එතකොට අපි ටාගට් කරන්න ඔන පිට රට අයද ලංකාවේ අයද කියන එක ඔයා තිරණය කර ඉට ගැලපෙන විදිහට Facebook පේජ් එක හදා ගන්න ඔන.



👉 ලංකාව තුල ඉන්න අයට තමන් සතු නිෂ්පාදනයක් හෝ සේවාවන් අලවි කරනවා නන් එය අපේ රටේ අයට ගැලපෙන විදිහටත්, පිට රට අයට අලවි කරනවා නන් පිට රට අය වැඩි වසයෙන් ගෙන්වා ගත හැකි ආකාරයටත් පෙජ් එකක් සකස් කර ගැනිම කල යුතුයි.


👉 Facebook එක තුල පේජ් එකක් නිර්මාණය කර ගැනිමෙන් කල හැකි දේ මොනාද ?


  • අපේම නිෂ්පාදනයක් අලවි කර ගැනිම කල හැකි ලංකාව තුල සහ විදෙස් රටවල් සදහා.
  • වෙනත් අයෙකුගේ නිෂ්පාදනයක් අලවි කර මුදල් ඉපැයීමට හැකි ලංකාව තුල හා පිට රට අය සදහා.
  • Youtube , Ebay , Fiver , Affiliated marketing කරන අයට අවශ්‍ය USA traffic එක ගෙන්වා ගැනිම මගින් වැඩ් Oder ප්‍රමාණයක් ලබා ගැනිමට හැකි නිවරදිව facebook page එකක් සකස් කර ගැනිමෙන්.
  • අපේම දෙයක් පිට රටට අලවි කර ගැනිම කල හැකි වගේම ඔයාගෙම Business එකක් ලෙස දිර්ගකාලිනව පවත්වාගෙන යාමට හැකි.
  • අපේ නිෂ්පාදන පිට රට යැවිමට තොග ගැනුම් කරුවන් සොයා ගැනිමින් දිර්ගකාලිනව ලාබ ඉපැයීමට හැකි .

  • පෙජ් එක තුල ඔබට අවශ්‍ය ගනුදෙනු කරුවන් වැඩ් කර ගැනිම මගින් නොකඩවා ඔබේ අදායම් ඉහල නන්වා ගැනිම කල හැකි.

  • ඔබේම නිෂ්පාදනයන් විදේශීකයන් අතර ගෙන යනිම්න් ඔබටම කියා මහා පරිමාණ වියාපාරයක් පවත්වාගෙන යාමට පවා පෙජ් එකක් මගින් කල හැකි.

  • ඔබේ හැකියාවන් මිනිසුන් අතරට ගෙන යාමට හැකි.

  • ඔබටම කියා නමක් පිරිසක් ගොඩ නගා ගනිමින් ජනප්‍රිය විමට හැකි.

  • ඔබ විසින්ම සකසන නිෂ්පාදනයක් මිනිසුන් අතරට ගෙන යමින් ඔබටම කියා Online shop එකක් ලෙස මෙය පවත්වාගෙන යාමට හැකි.

  • ඔබේ හැකියාව මිනිසුන් අතරට ගෙන යාමට මෙය උපයොගි කර ගත හැකි.

මෙ සියලුම ක්‍රම නිවරදිව කර ගන්නා අකාරය ඔබට පැහැදිලි විස්තර සහිතව දැන ගන්න අපගේ PDF එක ලබා ගැනිමෙන් හැකි.


👉 ඔයා දැනටමත් ආදායම් මාර්ගයක් නොමැතිව සිටින අයෙකු නන් ඔයාට පුළුවන් අපි කව්රුත් දන්න Facebook එක හරහා පොඩියට පටන් ගන්න ඔයාටම කියල Business එකක්. 
එ සදහා අවශ්‍ය සියලුම කරුණු මෙ PDF එක තුල සටහන් කර ඇත. තමන්ගේ දෙයක් තමන්ගෙ වියාපාරයක් ගොඩා නගා ගැනිමට කැමති අයට මෙය ගොඩක් හොදයි.

Facebook එක හරහා වියාපාරයක් ආරම්භ කිරිමෙන් ඔයාටම තනිවම මෙය පවත්වාගෙන යාමට හැකි විමම ඔබට පහසුවකි. කැමති අයෙකුට පුළුවන් PDF එක ලබා ගෙන ඔයාගේම දෙයක් පටන් ගන්න. PDF එක ලබා ගන්නා ආකරය පහතින් සටහන් කර ඇත. Whatsapp Meseg එකක් දැමිම මගින්ද මෙය ලබා ගන්න ආකාරය දැන ගත හැකි.

🔥 ඔයා නය වෙලා හොයා ගන්න මුදලින් ගමේ පොඩි කඩයක් දානවට වඩා මෙය ඉතා සාර්ථකයි.


ඔයා ඔයාගේ Business එක Facebook එක හරහා නන් ආරම්භ කරන්නෙ.

Facebook එක හරහා Business එකක් ආරම්භ කිරිමට අපි Facebook පේජ් එකක් සකස් කර ගැනිමට අවශ්‍යයි .


එම නිසා අපි පේජ් එකක් හදා ගනනකොට අපේ business එකට ගැලපෙන නමක් , ලොගො එකක් ,Cover photo එකක් සිත් ඇද ගන්නා විදිහට ලස්සන සකස් කර ගත යුතුයි. මේ සියල්ල ඔබටම කර ගන්න විදිහ පහල මා සකස් කර ඇති පොතෙහි සටහන් කර තියෙනවා . මෙවා යමෙක් ලවා කර ගත්තොත් ඔබට ලොකු මිලක් යනවා. නමුත් අප ලබා දෙන දැනුමට අනුව ඔබටම මෙය කර ගැනිමට හැකි.



ඔබට මෙයද එක් ආදායම් මාර්ගයක් කර ගත හැකි. Facebook පේජ් , logo ,cover photo සකස් කර දි මුදල් ඉපැයීමට ද හැකි. 



🔥 මේ ඕනෑම ක්‍රමයක් හරහා නිවසේ සිටම ඔයාට පහසු වෙලාවට දිනකට පැය 2ක් වගේ යොදවා ගැනිමෙන් මුදල් ඉපැයීමට හැකි. වගේම සරලව ඔබට තෙරේන ආකාරයට සියල්ල කියා දෙන අතරම ඔබ වැඩ කරන අතර තුර උදව් අවශ්‍ය නන් නොමිලේ ලබා දෙන්නද සුදානම් .

අපි ලංකාවේ අයට යම් බාන්ඩයක් අලවි කර ගැනිමට නන් කොලබ කොටුවට ගියාම ඔන තරම් ඔබට හරියන,

 මිනිසුන් හොයන දෙවල් අඩු මිලට තොග ලබා ගෙන පේජ් එක හරහා අලවි කරන්න උනත් හැකි. මෙය ලංකාව තුල Business එකක් ආරම්භ කිරිමට බාලාපොරොත්තු වෙන ඕනෑම අයෙකුට කල හැකි දෙයකි.


Ebay ගැන අහල ඇතිනේ මේ ebay එක හරහා අපේ රටේ තියෙන දෙයක් උනත් පිට රටකට අලවි කරන්න පුළුවන්නෙ. ඉතින් ඔයාට පුළුවන් යම් බාන්ඩයක් ebay එක තුල විකුණන්න. ඉට පස්සෙ පුළුවන් අපි ලිස්ට්න් කරපු බාන්ඩ වලට අදාල Link එක අපි හදා ගන්න පේජ් එක තුලට දාල Oder ලබා ගන්න.


මිටත් අමතරව Affiliate program ඔන තරම් තියෙනවා මුදල් ගෙවන. එම වෙබ් අඩවි මොනාද කියල අපේ පොතෙ කතා කරල තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් . එ වගේම ඔයාගේ පේජ් එකට අවශ්‍ය Traffic එක ගෙන්වා ගන්නා ආකාරය ගැනත්.


🔥 අපි මේ Affiliated site එකක Register වෙලා එහි තියෙන බාන්ඩ අපිට අලවි කරන්න පුළුවන් . එතකොට අපි කරන්නෙ එයාලගේ බාන්ඩයට අදාල ලින්ක් එක අරන් අපේ පේජ් එකට එන අයට හදුන්වා දිමයි. කොමද නිවරදිව හදුන්වා දෙන්නෙ කියලත් පැහැදිලිව සටහන් කරල තියෙනවා පොත තුල. 


අපි මේ විදිහට හදුන්වා දෙන බාන්ඩයක් යමෙක් මිලදී ගත්තම එකෙන් % ගානක කමිසන් මුදලක් අපිට ලැබෙනවා . එය $50 ක් $100 ' $500 මෙ වගෙ වෙනවා ඔයා තොරා ගන්නා බාන්ඩයට අනුව එය වෙනස් වෙනවා.


🔥 ඔයාට මේ විදිහට දවස් 3න 4කට එක බාන්ඩයක් විකුණ ගත්තත් මාසයක් මහන්සි වෙලා උපයන මුදල ලබා ගන්න පුළුවන් . ඔයා හරියට මෙ ක්‍රම ටිකක් කරන් ගියොත් මසකට ලක්ෂ 5කට එහා උපයන්න හැකි.




ඔටොමැට්කලි Unique Article නොමිලේ ලියා ගන්න පුළුවන් ,Software එකක් ගැනත් ලියල තියෙන්නේ එ නිසා ව්ස්තර හොය හොය ඉන්න , ටයිප් කර කර ඉන්න ඔනත් නැ Copy කරා Paste කරා. ඕනෑම අයෙකුට මේ හරහාද මුදල් ඉපැයීමට හැකි වයස ගැටලුවක් නැහැ .



මේ ආකාරයේ තවත් බොහො ක්‍රම ඇතුලත් පොත ලබා ගැනිම සදහා Whatsapp Meseg එකක් එවන්න . මිල Rs1000/= පමණි. 


Bank details

S.kumara

Commercial bank 

8006302548 


Whatsapp  : 0786377669
 

No comments:

Post a Comment

Eraning money online - ඔයා ළඟ තියෙන බාන්ඩයක් Ebay එක මගින් විදේශීය අය සදහා විකුණලා ඩොලර් උපයන්න.

  Ebay හරහා තමන්ගෙම කියල Business එකක් පටන් ගන්න  ඔයා කැමති වෙයි කියල හිතනවා ඔයා ළඟ තියෙන බාන්ඩ විදේශීය රට වල අයට අලවි කරල ලොකු ලාබයක් උපා...